Ravaya Column

Sivu Mansala Kolu Getaya SMKG Column in Ravaya by Nalaka Gunawardene
Sivu Mansala Kolu Getaya SMKG Column in Ravaya by Nalaka Gunawardene

Beginning February 2011, I write a weekly newspaper column in the Sinhala weekend newspaper Ravaya. I cover topics and issues that are close to my heart in four broad areas: science and technology, environment, development and the information society.

As a journalist, I was trained to look for what’s New, True and Interesting (‘NTI Test’). Early on, I went beyond just reporting events, and probed the underlying causes and processes. With experience, I can now offer my audiences something more: perspective and seasoned opinion. These are needed today more than ever as we wade through massive volumes of information, trying to make sense of it all.

I’ve been privileged to chronicle and comment on the closing decade of the 20th Century and the opening one of the 21st – years of unprecedented change, and considerable turmoil, in my country (Sri Lanka), region (Asia) and the world. In my chosen areas of science, technology and sustainable development, changes have happened at a dazzling and often bewildering speed.

As a science writer and development film maker, I work with researchers, activists and officials across Asia who struggle to balance ecological concerns with economic development imperatives. I call myself a ‘critical cheer-leader’ of their efforts. Through TVE Asia Pacific, SciDev.Net and my other affiliations, I seek to enhance the public understanding of complex issues and choices required in pursuing sustainable development.

ravaya-newspaperI sometimes feel a strange kinship with the ancient Greeks, who first asked some fundamental questions about the universe. They didn’t always get the answers right, and neither do I. But it is very important that we question and critique progress – I do so with an open mind, enthusiasm and optimism. On some occasions, this involves asking uncomfortable questions that irk those in positions of power and authority. In that sense, I sometimes play the role of that little boy who told the Emperor had no clothes on. (Does anyone know what happened to the boy after that?).

Ravaya website is still at a fledgling stage, and does not publish my columns online. Several readers have asked me to place them online, so I’m republishing them here after they appear in their print edition each week.

3 July 2011: සිවුමංසල කොලූගැටයා #21: ප‍්‍රතිනිර්මාණය වූ සියැටල් නායක කථාව/මිථ්‍යාව

31 July 2011: සිවුමංසල කොලූගැටයා #25: “බටහිර විද්‍යාව”, “සාම්ප්‍රදායික දැනුම” සහ දකුණු අප‍්‍රිකාවේ බිහිසුනු HIV/AIDS මංමුලාව

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

4 Sep 2011: සිවුමංසල කොලූගැටයා #30: නීතිය, සාමය, ජාතික ආරක‍ෂාව හා ඉන්ටර්නෙට්

11 Sep 2011: සිවුමංසල කොලූගැටයා #31: 9/11 – ලොව සසල කළ මහ පුවතක මුල්පිටු මතකය

18 Sep 2011: සිවුමංසල කොලූගැටයා #32: ඔන්න බබෝ අන්නා එනවා!

25 Sep 2011: සිවුමංසල කොලූගැටයා #33: නොබියව ඇත්ත කතා කළ ජනතාවාදී විද්‍යාඥයා

2 Oct 2011: සිවුමංසල කොලූගැටයා #34: අන්නා හසාරේ පුවත් මාරුතයෙන් ඔබ්බට…

9 Oct 2011: සිවුමංසල කොලූගැටයා #35: දුර දැක්මක් නැති දූපතක දුරදක්නවල ඉරණම

16 Oct 2011: සිවුමංසල කොලූගැටයා #36: ස්ටීව් ජොබ්ස් – අසම්මතය සුන්දර කළ ‘විකාරකාරයා’

23 Oct 2011: සිවුමංසල කොලූගැටයා #37: අලි-මිනිස් සංහිදියාවේ අළුත් පිටුවක්

30 Oct 2011: සිවුමංසල කොලූගැටයා #38: පණ්ඩිතයන්ගෙන් ළදරු රූපවාහිනිය බේරා ගත් ටයි මාමා

6 Nov 2011: සිවුමංසල කොලූගැටයා #39: පුවත්පතේ අනාගතේ ඩයිනසෝර් මාවත ද?

13 Nov 2011: සිවුමංසල කොලූගැටයා #40: පුවත්පතේ අනාගතේ 2 – ළඟ ළඟ එන මහා මාරුතය

20 Nov 2011: සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?

27 Nov 2011: සිවුමංසල කොලූගැටයා #42: සයිබර් අවකාශයේ කරනම් ගසන්නට පෙර…

4 Dec 2011: සිවුමංසල කොලූගැටයා #43: HIV වයිරසයටත් වඩා දරුණු AIDS හංවඩුව

11 Dec 2011: සිවුමංසල කොලූගැටයා #44: HIV ආසාදිතයන් වැළද ගන්නා නේපාලය

18 Dec 2011: සිවුමංසල කොලූගැටයා #45: තොරතුරු සමාජයේ මාධ්‍ය භාවිතය හා වාරණය

25 Dec 2011: සිවුමංසල කොලූගැටයා #46: තොරතුරු ගලනයේ වේලි බිදී යයි!

2012

1 Jan 2012: සිවුමංසල කොලූගැටයා #47: ගැටළු විසඳන අසම්මත චින්තනයට ඉඩ දෙන්න!

8 Jan 2012: සිවුමංසල කොලුගැටයා #48: නව නිපැයුම්කරුවන්ට සැබෑ ලෝකයෙන් අභියෝග රැසක්

15 Jan 2012: සිවුමංසල කොලූගැටයා #49: මාමයිට් බෝතලයෙන් ඇරඹුණු දිවි සුරකින විප්ලවය

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

5 Feb 2012: සිවුමංසල කොලූගැටයා #52: කොලූගැටයා දෙවැනි වසරට පිවිසෙයි!

12 Feb 2012: සිවුමංසල කොලූගැටයා #53: අපේ ම ටෙලිවිෂන් කලාවක් දැන්වත් බිහි කරමු!

19 Feb 2012: සිවුමංසල කොලූගැටයා #54 කුස්සියේ දුම් පටලයෙන් ඔබ්බට…

26 Feb 2012: සිවුමංසල කොලූගැටයා #55: මෙන්න අපේ ගෙදර හැටි!

4 March 2012: සිවුමංසල කොලූගැටයා #56: විශ්වයේ අන්තිම සිංහල වචනය?

11 March 2012: සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

18 March 2012: සිවුමංසල කොලූගැටයා #58: විනාශයක් ළග එනවා – ඒකට අපි සැරසෙනවා!

25 March 2012: සිවුමංසල කොලූගැටයා #59: වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා…

1 April 2012: සිවුමංසල කොලූගැටයා #60: රටට රුපියල් බිලියනයක් ඉතිරි කළ හැකි පැය බාගය

8 April 2012: සිවුමංසල කොලූගැටයා #61: ශ්‍රී ලංකාව රැක ගන්නට 70 වසරකට පෙර කළ සටන

15 April 2012: No newspaper edition published due to Sinhala & Tamil New Year holidays in Sri Lanka

22 April 2012: සිවුමංසල කොලූගැටයා #62: හුස්ම ගන්නට ආසයි – බයයි!

29 April 2012: සිවුමංසල කොලූගැටයා #64: අවුරුදු සුනාමිය 2: ඉතිං ඊට පස්සෙ?

6 May 2012: සිවුමංසල කොලූගැටයා #65: විකල්ප ඉතිහාසයන් සොයා යන ගමනක්…

13 May 2012: සිවුමංසල කොලූගැටයා #66: රේඩියෝවෙන් ‘අපේකරණය’ කළ ක‍්‍රිකට් ක‍්‍රීඩාව

20 May 2012: සිවුමංසල කොලූගැටයා #67: විකල්ප ඉතිහාසය 2 – ජපන් ආක‍්‍රමණය සාර්ථක වූවා නම්…

27 May 2012: සිවුමංසල කොලූගැටයා #68: විදු උරුමය රැක ගන්නට බැරි අපේ විද්‍යාඥයෝ

3 June 2012: සිවුමංසල කොලූගැටයා #69: සංක‍්‍රමණික “විදේශීය” ජීවින්ගෙන් පිරුණු අපේ දුපත

10 June 2012: සිවුමංසල කොලූගැටයා #70: ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට දායාද කළ සදෘශ්‍ය වනවගා විප්ලවය

17 June 2012: සිවුමංසල කොලූගැටයා #71: රියෝ සමුළුව – තිරසාර අනාගතයකට හුදකලා චාරිකාවක්?

24 June 2012: සිවුමංසල කොලූගැටයා #72: ඉන්ටර්නෙට් නොදැන ගොස් මංමුලා වූ උගත්තු…

1 July 2012: සිවුමංසල කොලූගැටයා #73: රියෝ නුවර සැණකෙලියෙන් එහා ලෝකය

8 July 2012: සිවුමංසල කොලූගැටයා #74: පත්තර ලිපිවලින් විප්ලව කළ හැකි ද?

15 July 2012: සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

22 July 2012: සිවුමංසල කොලූගැටයා #76: ඞීසල් දුමාරයෙන් මතු වන පිළිකා උවදුර

29 July 2012: I couldn’t write the column this week. Sorry!

5 Aug 2012: සිවුමංසල කොලූගැටයා #77: විශ්ව ගම්මානය එක්තැන් කරන ඔලිම්පික් ටෙලිවිෂන්

12 Aug 2012: සිවුමංසල කොලූගැටයා #78: කනක් මානි ඩික්සිත් – හිමාල කඳු සොළවන පුංචි වැඩකාරයා

19 Aug 2012: සිවුමංසල කොලූගැටයා #79: ඊයම් දුෂණය ජය ගත් අපට දැන් ඞීසල් සල්ෆර් අභියෝගයක්

26 Aug 2012: සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

2 Sep 2012: සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

18 Sep 2012: සිවුමංසල කොලූ ගැටයා පොතක් ලෙස එළි දකියි

23 Sep 2012: සිවුමංසල කොලූගැටයා #84: දිවි සුරකින දැනුම ඛෙදන පොත් දෙකක්

30 Sep 2012: සිවුමංසල කොලූගැටයා #85: අපට සිටින්නේ නව නිපැයුම්කරුවන් ද? පේටන්ට්ධාරින් ද?

7 Oct 2012: සිවුමංසල කොලූගැටයා #86: නව අදහස් හා නිපැයුම් බදා ගනිමු ද – බෙදා ගනිමු ද?

14 Oct 2012: සිවුමංසල කොලූගැටයා #87: පියාපත් සොයා ගිය රයිට් සොහොයුරන්ගේ දිරිය කථාව

21 Oct 2012: සිවුමංසල කොලූගැටයා #88: පාකිස්ථානයට තිත්ත ඇත්ත කියන ටෙලිවිෂන් නාලිකා

28 Oct 2012: සිවුමංසල කොලූගැටයා #89: ප‍්‍රවාහන විප්ලවයක් කළ හැකි රළ නොනඟන බෝට්ටුව

4 Nov 2012: සිවුමංසල කොලූගැටයා #90: වකුගඩු රෝගය හරහා මතුවන ‘ජනමාධ්‍ය රෝගය’

11 Nov 2012: සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

18 Nov 2012: සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!

25 Nov 2012: සිවුමංසල කොලූගැටයා #93: අධ්‍යාපන ක‍්‍රමයෙන් විකෘති වන අපේ දරුවෝ

2 Dec 2012: සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

9 Dec 2012: සිවුමංසල කොලූගැටයා #95: ඩිජිටල් තාක්ෂණයෙන් ජන උරුමය රකින මෝජි රීබා

16 Dec 2012: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

23 Dec 2012: සිවුමංසල කොලූගැටයා #97: ‘ආසියාවේ ටයිටැනික්’ ඛේදවාචකයට වසර 25යි

30 Dec 2012: සිවුමංසල කොලූගැටයා #98: ලෝක විනාශ මිථ්‍යාවේ මාධ්‍ය කෙරුවාව

2013

6 January 2013: සිවුමංසල කොලූගැටයා #99: ලෝකෙට ම පෙනෙන අපේ රාත‍්‍රි එළි

13 January 2013: සිවුමංසල කොලූගැටයා #100: නිහඬ වසන්තයේ අඩ සියවසක යශෝ රාවය

20 January 2013: සිවුමංසල කොලූගැටයා #101: නිව්ස්වීක් කඩදාසියෙන් සමු ගනියි!

27 January 2013: සිවුමංසල කොලූගැටයා #102: පාවෙන පීරිසියක් උඩ නැඟලා…

3 February 2013: සිවුමංසල කොලූගැටයා #103: එච් ආර් පේ‍්‍රමරත්න – මුල්ම නිදහස් උළෙලේ ‘විශ්ව කර්මයා’

10 February 2013: සිවුමංසල කොලූගැටයා #104: බලන සැම තැන කුමන්ත‍්‍රණවලින් සපිරි දේශයක්!

17 February 2013: සිවුමංසල කොලූගැටයා #105: මහ මග දිවි සුරකින ඉන්දියානු ව්‍යාපාරිකයා

24 February 2013: සිවුමංසල කොලූගැටයා #106: ‘ඔබ මට විශ්වාසයි’ ඕස්ටේ‍්‍රලියාවට හදුන්වා දුන් ලාංකිකයා

3 March 2013: සිවුමංසල කොලූගැටයා #107: දැනුම ගවේෂණය – එදා සහ අද

10 March 2013: සිවුමංසල කොලූගැටයා #108: අහස ‘මුර කරන’ තාරකා විද්‍යාඥයෝ

17 March 2013: සිවුමංසල කොලූගැටයා #109: ළග ළග එන ‘කෘෂි රසායනික සුනාමිය’

24 March 2013: සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

31 March 2013: සිවුමංසල කොලූගැටයා #111: ලේ හා කදුඵ වලින් ඔබ්බට මාර්ග අනතුරු ගැන සිතමු!

7 April 2013: සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

14 April 2013: සිවුමංසල කොලූගැටයා #113: 2100දී ශී‍්‍ර ලංකා සිතියම වෙනස් වෙයි ද?

21 April 2013: සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

28 April 2013: සිවුමංසල කොලූගැටයා #115: ගම හා නගරය අතර අතරමං වූ ලක් සමාජය

5 May 2013: සිවුමංසල කොලූගැටයා #116: ඔබ දන්නෙහිද ගැන ඔබ දන්නෙහිද?

12 May 2013: සිවුමංසල කොලූගැටයා #117: පැහැබර අහසක් කිසිදා නොදුටු චීන දරුවෝ

19 May 2013: සිවුමංසල කොලූගැටයා #118: ලෝකයට ම වස විස බෙදන චීනය

26 May 2013: සිවුමංසල කොලූගැටයා #119: ඔබේ වාරය ද – මගේ වාරය ද?

2 June 2013: සිවුමංසල කොලූගැටයා #120: මිහිතල මෑණියෝ ද? මිහිතල අම්මණ්ඩි ද?

9 June 2013: සිවුමංසල කොලූගැටයා #121: රාවය නවීකරණයේ ගෝලීය යථාර්ථය

16 June 2013: සිවුමංසල කොලූගැටයා #122: රාවය 2.0 බිහි කරන්නට කුමක් කළ හැකි ද?

23 June 2013: සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

30 June 2013: සිවුමංසල කොලූගැටයා #124: පුවත්පත් කර්මාන්තයේ පරිනාමීය අභියෝග

7 July 2013: Column not published

14 July 2013: සිවුමංසල කොලූගැටයා #125: කාල බෝම්බ ඕනෑ කර තිබේ!

21 July 2013: සිවුමංසල කොලූගැටයා #126 නෙල්සන් මැන්ඩෙලා: ගමන නොනිමෙයි!

28 July 2013: සිවුමංසල කොලූගැටයා #127: මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ

4 August 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

11 August 2013: සිවුමංසල කොලූගැටයා #129: විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුම

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

25 August 2013: සිවුමංසල කොලූගැටයා #131: රේ විජේවර්ධනට ‘හූ’ කියූ අපේ පරිසරවේදියෝ

1 Sep 2013: සිවුමංසල කොලූගැටයා #132: මේ බිල්ලෝ කවුද? එන්නේ කොහි සිටද?

3 Sep 2013: ‘Sivu Mansala Kolu Getaya’ wins Vidyodaya Literary Award for Best Newspaper Column 2012

4 Sep 2013: Sivu Mansala Kolu Getaya column: Vidyodaya Literary award citation

5 Sep 2013: Nalaka Gunawardene wins Literary Award for Best Newspaper Column

8 Sep 2013: සිවුමංසල කොලූගැටයා #133: සේනක බිබිලේ ගිය මගෙහි ඉදිරියට යන්නේ කෙසේ ද?

15 Sep 2013: සිවුමංසල කොලූගැටයා #134: විචාරශීලී චින්තනයට ලොකු තල්ලූවක් දුන් පුංචි ‘මානව’

22 Sep 2013: සිවුමංසල කොලූගැටයා #135: එගොඩහ යන්නෝ මෙගොඩහ එන්නෝ තව කවුරුද ඉන්නේ?

29 Sep 2013: සිවුමංසල කොලූගැටයා #136: හේන් ගොවිතැන ‘පාදඩකරණයෙන්’ බේරා ගත හැකිද?

6 Oct 2013: සිවුමංසල කොලූගැටයා #137: නව සියවසට නවීකරණය වූ ‘භූතයෝ’

13 Oct 2013: සිවුමංසල කොලූගැටයා #138: මීළඟ කාර්මික විප්ලවය ති‍්‍රමාන මුද්‍රණයද?

20 Oct 2013: සිවුමංසල කොලූගැටයා #139: නෙල්සන් මැන්ඩෙලා විශිෂ්ට සන්නිවේදකයකු වූ සැටි

27 Oct 2013: සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

3 Nov 2013: සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

10 Nov 2013: සිවුමංසල කොලූගැටයා #142: සිංහලෙන් විදු දැනුම රටට බෙදු ආචාර්ය අදිකාරම්

17 Nov 2013: සිවුමංසල කොලූගැටයා #143: නව නිපැයුම්කරුවන්ට එරෙහි සමාජ ප‍්‍රතිරෝධයක් ඇයි?

24 Nov 2013: සිවුමංසල කොලූගැටයා #144: ටෙලිවිෂන් යුගයේ මුල් ම ජන නායකයා – ජෝන් එෆ්. කෙනඩි

1 Dec 2013: සිවුමංසල කොලූගැටයා #145: තුන්වන ලෝකයට බුද්ධිමය පහන්ටැඹක් වූ ආචාර්ය ගාමිනී කොරෙයා

8 Dec 2013: සිවුමංසල කොලූගැටයා #146: ජාතිවාදියා මානසික රෝගියෙක්දැයි ඇසූ ආචාර්ය ඊ. ඩබ්ලියු. අදිකාරම්

15 Dec 2013: සිවුමංසල කොලූගැටයා #147: විස වෙළදාමේ යෙදෙන හරිත මාෆියා ලෝකයට ම තර්ජනයක්

22 Dec 2013: සිවුමංසල කොලූගැටයා #148: වර්ණභේදවාදය පිටු දැකීමට ලැබුණු ලාංකික දායකත්වය

29 Dec 2013: සිවුමංසල කොලූගැටයා #149: සිරිල් පොන්නම්පෙරුමගේ දැවැන්ත සෙවනැල්ල

2014

5 January 2014: සිවුමංසල කොලූගැටයා #150: සත්‍යජිත් රේගේ එළි නොදුටු සිනමා සිහිනය – පිටසක්වලයා

12 January 2014:සිවුමංසල කොලූගැටයා #151: පිටසක්වලයාගේ අකරතැබ්බය: සත්‍යජිත් රේ නොහැදු චිත‍්‍රපටයේ කථාව – 2

19 January 2014:  සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

26 January 2014: සිවුමංසල කොලූගැටයා #153 කාබනික ගොවිතැන: උද්‍යොග පාඨවලින් ඔබ්බට?

2 Feb 2014: සිවුමංසල කොලූගැටයා #154: ‘ක්ෂනික කෑමට’ ප‍්‍රතිරෝධයක් ලෙස මතු වූ ‘ලැසි ආහාර’

9 Feb 2014: සිවුමංසල කොලූගැටයා #155: මොකක්ද මේ කලබලේ?

16 Feb 2014: සිවුමංසල කොලූගැටයා #156: අයින්ස්ටයින්ගේ ලංකා සංචාරය ගැන තොරතුරු මතු වෙයි

23 Feb 2014: සිවුමංසල කොලූගැටයා #157: ජීවිත කාලයම පිටස්තරයකු වූ ඇල්බට් අයින්ස්ටයින්

2 March 2014: සිවුමංසල කොලූගැටයා #158: දේශීය බීජ හා ගොවි උරුමය රැක ගන්නේ කෙසේද?

9 March 2014: සිවුමංසල කොලූගැටයා #159: අයින්ස්ටයින්ටත් වැරදුණු තැන – පරමාණු බෝම්බය

16 March 2014: සිවුමංසල කොලූගැටයා #160: දේශපාලන සන්නිවේදනයෙ ටෙලිවිෂන් සාධකය

23 March 2014: සිවුමංසල කොලූගැටයා #161: සමාජ මාධ්‍යවලට ඇයි මේ තරම් බය?

30 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

6 April 2014: සිවුමංසල කොලූගැටයා #163: අභීත පෑනෙන් භාරතය කිති කැවූ කුෂ්වාන්ත් සිං

13 April 2014: සිවුමංසල කොලූගැටයා #164: දකුණු ආසියාව කුල්මත් කළ හුරුබුහුටි මීනා

20 April 2014 (no column, but science fiction short story instead): ක්‍රිව 2500දී පෘථිවිය දෙස බැලීමක්: ආතර් සී ක්ලාක් ලියු අවසාන කෙටිකථාව

27 April 2014: සිවුමංසල කොලූගැටයා #165: සමාජමාධ්‍ය ලක් සමාජයේම කැඩපතක්

4 May 2014: සිවුමංසල කොලූගැටයා #166: ආසයි– බයයි! දුපතේ නමයි!

11 May 2014: සිවුමංසල කොලූගැටයා #167: ඩෙංගු මර්දනයට දේශීය පෙළගැස්මක්

18 May 2014: සිවුමංසල කොලූගැටයා #168: නින්දෙන් ඇවිදින ලක් සමාජය හේතුවාදීන්ට අවදි කළ හැකිද?

25 May 2014: සිවුමංසල කොලූගැටයා #169: අඩසියවසක් ලොවේ හොඳහිත දිනූ අක්‍ෂිදානය

1 June 2014: සිවුමංසල කොලූගැටයා #170: අසහාය මානුෂික මෙහෙයුමක් කළ වෛද්‍ය හඞ්සන් සිල්වා

8 June 2014:  සිවුමංසල කොලූගැටයා #171: දුම්වැටියේ මායාව හා යථාර්ථය

15 June 2014: සිවුමංසල කොලූගැටයා #172: රන් සේ දිදුලන සරුවපිත්තල මාධ්‍ය ලෝකය

22 June 2014:  සිවුමංසල කොලූගැටයා #173: ලොව විශාලතම හමුදාවට එරෙහි වූ නාඳුනන පුංචි මිනිසා

29 June 2014:  සිවුමංසල කොලූගැටයා #174: සමාජමාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්ද?

6 July 2014: සිවුමංසල කොලූගැටයා #175: හරිතවේදය හා මාධ්‍යකරණය මුසු කළ මානෙල් තම්පෝ

13 July 2014: සිවුමංසල කොලූගැටයා #176: පුපුරන සමාජයක අලූත්ම කැඩපත සමාජ මාධ්‍ය ද?

20 July 2014: සිවුමංසල කොලූගැටයා #177: වැඩවසම් ජන සන්නිවේදනය හා සමාජ මාධ්‍ය අභියෝගය

27 July 2014: සිවුමංසල කොලූගැටයා #178: මානව හිතවාදය උදෙසා ‘ජාතිද්‍රෝහී’ වූ ලේඛිකාව නැඞීන් ගෝඩිමර්

3 August 2014: සිවුමංසල කොලූගැටයා #179: දියේ ගිලෙන ජීවිත බේරා ගන්නේ කෙසේද?

10 August 2014: සිවුමංසල කොලූගැටයා #180: උඩුගුවන ජය ගන්නට පොර බදන දකුණු ආසියානු රටවල්

17 August 2014: සිවුමංසල කොලූගැටයා #181: අනේ අපටත් චන්ද්‍රිකා?

24 August 2014: සිවුමංසල කොලූගැටයා #182: අඩසියවසක් ළමා ලොව කුල්මත් කළ ‘මිහිර’

31 August 2014: සිවුමංසල කොලූගැටයා #183: සන්නිවේදනය දැන් මූලික මානව අවශ්‍යතාවක්

6 Sep 2014: කාල බෝම්බ ඕනෑ කර තිබේ! සිවුමංසල කොලූ ගැටයා අළුත්ම තීරු ලිපි එකතුව එළි දකියි

7 Sep 2014: සිවුමංසල කොලූගැටයා #184: වන්දනාවෙන් තොරව වන්දනා ශිවා කියවමු!

14 Sep 2014: සිවුමංසල කොලූගැටයා #185: සංස්කෘතීන් යා කරන සාහිත්‍ය පාලම්

21 Sep 2014: සිවුමංසල කොලූගැටයා #186: පරපුරකට කියැවීම පුරුදු කළ ලේඛකයා – ඞීමන් ආනන්ද

28 Sep 2014: සිවුමංසල කොලූගැටයා #187: ජනප‍්‍රිය සංස්කෘතියට බය අපේ ප‍්‍රබුද්ධයෝ

5 Oct 2014: සිවුමංසල කොලූගැටයා #188: ලිංමැඩියා මර්දනය කෙසේ කළ හැකිද?

12 Oct 2014: සිවුමංසල කොලූගැටයා #189: ලෝක දේශපාලනය කළඹන නොබෙල් සාම ත්‍යාගය

19 Oct 2014: සිවුමංසල කොලූගැටයා #190: දුෂණයට එරෙහි ඉන්දියානු ජන අවිය: බින්දුවේ නෝට්ටුව

26 Oct 2014: සිවුමංසල කොලූගැටයා #191: දියුණුවන ලෝකයේ අයින්ස්ටයින් අබ්දුස් සලාම්

2 Nov 2014: සිවුමංසල කොලූගැටයා #192: “විද්‍යාඥයන් දේශපාලන ක‍්‍රියාදාමයේ කොටස්කරුවන් විය යුතුයි” – අබ්දුස් සලාම්

9 Nov 2014: සිවුමංසල කොලූගැටයා #193: ආපදා වැඩි වන ලෝකයක පණ කෙන්ද රැක ගන්නේ කෙලෙසද?

16 Nov 2014: සිවුමංසල කොලූගැටයා #194: මහා රාවණා කොරල් පරයෙන් හමු වූ අබිරහස් නැව – Part 1

23 Nov 2014: සිවුමංසල කොලූගැටයා #195: අපේ රටේ බලවත්ම පුද්ගලයෝ ජ්‍යොතිර් ඇදුරන්ද?

30 Nov 2014: සිවුමංසල කොලූගැටයා #196:මහා රාවණා පරයේ බිඳුණු නැවේ අබිරහස – Part 2

7 Dec 2014: To be added online

14 Dec 2014: To be added online

21 Dec 2014: සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

26 Dec 2014: සිවුමංසල කොලු ගැටයාගේ දේශපාලන දැක්ම කුමක්ද?

28 Dec 2014: සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

2015

4 January 2015: සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

11 January 2015: සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

18 January 2015: සිවුමංසල කොලූගැටයා #203: මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

25 January 2015: සිවුමංසල කොලූගැටයා #204: රේ විජේවර්ධනගේ සැබෑ නොවූ ගුවන් සිහිනය

1 February 2015: සිවුමංසල කොලූගැටයා #205: දිරිය මිනිසුන් හා ගැහැණුන්ට පිරිනැමෙන යහජීවිකා ත්‍යාගය

8 February 2015: සිවුමංසල කොලූගැටයා #206: ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිවිල් සමාජ සාධකය ඉන්දියානු ඇසින්

15 February 2015: සිවුමංසල කොලූගැටයා #207: “තොරතුරු නීතිය ලැබුණාට මදි. එයින් නිසි ඵල නෙළා ගත යුතුයි!”

22 February 2015: සිවුමංසල කොලූගැටයා #208: තොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි!

1 March 2015: සිවුමංසල කොලූගැටයා #209: මාලදිවයිනේ යහපාලන අරගලය

8 March 2015: සිවුමංසල කොලූගැටයා #210: නිදන්ගත වකුගඩු රෝගයේ ඇත්ත නැත්ත හඳුනා ගනිමු!

15 March 2015: සිවුමංසල කොලූගැටයා #211: සැබෑ තොරතුරු සමාජයක් බිහි කිරීමට නිසි ඉදිරි දැක්මක්

22 March 2015: සිවුමංසල කොලූගැටයා #212: විද්‍යා සන්නිවේදන ජගතා – වෛද්‍ය බුද්ධදාස බෝධිනායක

29 March 2015: සිවුමංසල කොලූගැටයා #213: පරමාණු භීතිකාවෙන් තොරව න්‍යෂ්ටික තාක්ෂණය තේරුම් ගනිමු!

5 April 2015: සිවුමංසල කොලූගැටයා #214: අඩසියවසක් ජාතිය ගොඩනැංවූ දුරදර්ශී නායකයා – ලී ක්වාන් යූ

12 April 2015: සිවුමංසල කොලූගැටයා #215: සයිබර් කැඩපත් පවුරේ ලියන අපේ බ්ලොග් ලේඛකයෝ

19 April 2015: No newspaper issue due to traditional New Year

26 April 2015: සිවුමංසල කොලූගැටයා #216: ලොවම හිනස්සන ලක් රජයේ සන්නිවේදන විහිළු

3 May 2015: සිවුමංසල කොලූගැටයා #217: වසර 800කට පෙර යහපාලන අඩිතාලම දැමූ මැග්නා කාටාව

10 May 2015: සිවුමංසල කොලූගැටයා #218: භූමිකම්පා, අනුකම්පා සහ මෝඩකම්පා

17 May 2015: සිවුමංසල කොලූගැටයා #219: දිවයිනේ හදවත සොයා ගිය යාත‍්‍රිකයා – නිහාල් ප‍්‍රනාන්දු

24 May 2015: සිවුමංසල කොලූගැටයා #220: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද?

31 May 2015: සිවුමංසල කොලූගැටයා #221: ගෝලීය නැණ සේවා වෙළෙඳපොළට ලාංකික බුද්ධිමය ශ‍්‍රමය

7 June 2015: සිවුමංසල කොලූගැටයා #222: ඉන්දියානු සාගරයේ වාර්ෂික රිද්මය – මෝසම් සුළං

14 June 2015: සිවුමංසල කොලූගැටයා #223: මෝහන්දාස් කේ. ගාන්ධි නම් වූ ජන සන්නිවේදකයා

21 June 2015: සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

28 June 2015: සිවුමංසල කොලූගැටයා #225: සංවේදී හා සංවර මාධ්‍යකරණයක් කවදා අපට ලැබේද?

5 July 2015: සිවුමංසල කොලූගැටයා #226: ඉක්මන් ආහාරයේ දිගුකාලීන විපාක රැසක්

12 July 2015: සිවුමංසල කොලූගැටයා #227: භාෂණයේ නිදහසට හා ප‍්‍රශස්ත මාධ්‍යකරණයට දේශපාලන කැපවීමක් ඕනෑ!

19 July 2015: සිවුමංසල කොලූගැටයා #228: දලයිලාමාට කවුද බය?

26 July 2015: සිවුමංසල කොලූගැටයා #229: සමාජ මාධ්‍ය යුගයේ අපේ දේශපාලන සන්නිවේදනය

2 August 2015: සිවුමංසල කොලූගැටයා #230: සමාජ මාධ්‍ය යුගයේ අපේ දේශපාලන සන්නිවේදනය

9 August 2015: සිවුමංසල කොලූගැටයා #231: ඡන්දදායකයා වඩාත් බලගතු කැරෙන නව සංකල්ප දෙකක්

16 August 2015: සිවුමංසල කොලූගැටයා #232: මන්ත‍්‍රී කෙරුවාව පුරවැසි අධීක්ෂණයට ලක් කරන්නට තාක්ෂණයේ පිහිට

23 August 2015: සිවුමංසල කොලූගැටයා #233: ප‍්‍රජාතන්ත‍්‍රවාදය නවීකරණය කරන සමාජයීය වගවීම

30 August 2015: සිවුමංසල කොලූගැටයා #234: ජල විදුලි උත්පාදනයේ නොනිමෙන පහන: ඞී. ජේ. විමලසුරේන්ද්‍ර

6 September 2015: සිවුමංසල කොලූගැටයා #235: බලශක්ති ස්වාධීනත්ව අරගලයට මුල පිරූ ඞී. ජේ. විමලසුරේන්ද්‍ර

13 September 2015: සිවුමංසල කොලූගැටයා #236: කොකා-කෝලාවෙන් ඔබ්බට දිවෙන ජල සම්පත රැක ගැනීමේ අභියෝගය

20 September 2015: සිවුමංසල කොලූගැටයා #237: ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලයෙන් අපට ආදර්ශ රැසක්

27 September 2015: සිවුමංසල කොලූගැටයා #238: බස්නාහිර මෙගාපොලිස් යනු 21 සියවසේ මහවැලි ව්‍යාපෘතියද?

4 October 2015: සිවුමංසල කොලූගැටයා #239: ශ‍්‍රී ලංකාවේ ස්මාට් නගර බිහි කරන්නට අප සූදානම්ද?

11 October 2015: සිවුමංසල කොලූගැටයා #240: සියවසක් පැරණි පුවත් ආකෘතියෙන් ඔබ්බට අපේ මාධ්‍ය පරිනාමය වේද?

18 October 2015: සිවුමංසල කොලූගැටයා #241: හැට වසරක් පුරා එක්සත් ජාතීන්ගේ ලාංකික ලකුණ

25 October 2015:  සිවුමංසල කොලූගැටයා #242: එක්සත් ජාතීන්ට බුද්ධිමය නායකත්වය දුන් අපේ හපන්නු

1 November 2015: සිවුමංසල කොලූගැටයා #243: වාහන තදබදය ජය ගන්නට දිගු කාලීන දැක්මක් හා සැලසුම් ඕනෑ!

8 November 2015:

15 November 2015: සිවුමංසල කොලූගැටයා #245: මැන්ඩෙලා කෙනකු හමු නොවූ සෝභිත හිමියෝ

22 November 2015: සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

29 November 2015: සිවුමංසල කොලූගැටයා #247: නාගරීකරණයේ ඇත්ත ඇති සැටියෙන් දැන්වත් පිළි ගනිමුද?

6 December 2015: සිවුමංසල කොලූගැටයා #248: ලක් සමාජය වෙනස් කළ, මිලියනයක දිවි රකින ත‍්‍රිරෝද රථය

13 December 2015:   සිවුමංසල කොලූගැටයා #249: කෙමෙන් වියපත් වන අපේ ජනගහනය අභියෝගයක්ද? සම්පතක්ද?

20 December 2015: Drafting a New Constitution for Sri Lanka: “ව්‍යවස්ථාවක් කියන්නේ සිල්ලර ලියවිල්ලක් නෙවෙයි” | නාලක ගුණවර්ධන

27 December 2015:  සිවුමංසල කොලූගැටයා #250: සුනාමි උවදුරකට හරි හැටි මුහුණ දීමට දැන්වත් අප සූදානම්ද?

2016

3 January 2016: සිවුමංසල කොලු ගැටයා #251:  ප්‍රවේශමින්: දර භාවිතය මිනිස් සෞඛ්‍යයටත් මිහිතලයටත් අහිතකරයි!

10 January 2016: සිවුමංසල කොලූගැටයා #252: ප්‍රජාතන්ත්‍රවාදයේ ඩිජිටල් මුහුණුවර හා ජනවාරි 8 පෙරළියේ ඉතිරි අභියෝග

17 January 2016: සිවුමංසල කොලූගැටයා #253: රටවැසියන්ට සවන් දෙන, සංවාදයට රිසි ජනාධිපතිවරයෙක් ඕනෑ කර තිබේ!

24 January 2016:  සිවුමංසල කොලූගැටයා #254: ලක් සමාජයේ නිදන්ගත රාජ උන්මාදය තුරන් කරමු!

31 January 2016:   සිවුමංසල කොලූගැටයා #255: නිහඬව වැඩ කොට නිහඬවම නික්ම ගිය ධනපාල සමරසේකර

7 Feb 2016: සිවුමංසල කොලූගැටයා #256: විචාර බුද්ධියෙන් තොර සමාජයක් සැබැවින්ම නිදහස්ද?

14 Feb 2016:  සිවුමංසල කොලූගැටයා #257: 21 වන සියවසේ අපේ මාධ්‍ය පරිභෝජන රටා වෙනස් වන සැටි

21 Feb 2016:  සිවුමංසල කොලූගැටයා #258: සමාජ මාධ්‍ය මොනවාදැයි නොදැන ඉබාගාතේ දොස් කියන්නෝ

28 Feb 2016:  සිවුමංසල කොලූගැටයා #259: වසර 25ක් පුරා සිදු වන විද්‍යුත් සංඛ්‍යාත කොල්ලය

6 March 2016:   සිවුමංසල කොලූගැටයා #260: විද්‍යුත් මාධ්‍ය නියාමනය යනු වාරණය නොවේ!

13 March 2016:   සිවුමංසල කොලූගැටයා #261: මහජන විශ්වාසය නැති පුවත්පත් නව තාක්ෂණයේ උදව්වෙන් පවත්වා ගත හැකිද?

20 March 2016:  Column not written this week.

27 March 2016:   සිවුමංසල කොලූගැටයා #262: ලාංකිකයන් දෙදෙනෙක් එවරස්ට් කන්ද තරණයට සැරසෙයි

3 April 2016:   සිවුමංසල කොලූගැටයා #263: ගරු සරු නැති විවෘත සංවාද අවකාශයක් අවශ්‍ය ඇයි?

10 April 2016:  සිවුමංසල කොලූගැටයා #264: පිටසක්වල ජීවීන්ගේ උදව්වෙන් රාවණා යළි අවදි වෙයිද?

17 April 2016:  Ravaya not published this week due to Sinhala Tamil New Year

24 April 2016:  සිවුමංසල කොලූගැටයා #265: 21 සියවසට තවමත් නොපිවිසි අපේ ටෙලිනාට්‍ය කර්මාන්තය

1 May 2016: සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

8 May 2016: සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

15 May 2016: සිවුමංසල කොලූගැටයා #268: වකුගඩු රෝගය වාද පිටියක් නොව ජාතික ආපදාවක් ලෙස සලකමු!

1 May 2016: සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

8 May 2016: සිවුමංසල කොලූගැටයා #267: එදිනෙදා ආරක්ෂාව ගැන අප කෙතරම් සැලකිලිමත්ද?

15 May 2016: සිවුමංසල කොලූගැටයා #268: වකුගඩු රෝගය වාද පිටියක් නොව ජාතික ආපදාවක් ලෙස සලකමු!

22 May 2016: සිවුමංසල කොලූගැටයා #269: ඓතිහාසික ජන සතුරා (මැලේරියාව) මර්දනය කළ මහා සංග්‍රාමය

15 May 2016: සිවුමංසල කොලූගැටයා #268: වකුගඩු රෝගය වාද පිටියක් නොව ජාතික ආපදාවක් ලෙස සලකමු!

29 May 2016: සිවුමංසල කොලුගැටයා #270 – to be uploaded

5 June 2016:  සිවුමංසල කොලුගැටයා #271 – to be uploaded

12 June 2016:  සිවුමංසල කොලුගැටයා #272 – – to be uploaded

19 June 2016:  Column not written this week.

26 June 2016:  සිවුමංසල කොලූගැටයා #272: මහජන තොරතුරු අයිතිය අශෝක අධිරාජයාගේ ඓතිහාසික දායාදයක්

3 July 2016: සිවුමංසල කොලූගැටයා #273: තොරතුරු නීතිය සඳහා අරගලයේ පුරෝගාමියෝ හා නියමුවෝ

10 July 2016: සිවුමංසල කොලූගැටයා #274: මාධ්‍ය හිමිකරුවන් හා කතුවරුන් දේශපාලනයට පිවිසි බ්‍රිතාන්‍ය ජනමත විචාරණය

17 July 2016: සිවුමංසල කොලූගැටයා #275: විද්‍යුත් හැඳුනුම්පත (eNIC) ගැන විවෘත සංවාදයක් ඕනෑ!

24 July 2016: සිවුමංසල කොලූගැටයා #276: අසාර්ථක වූ තුර්කි කුමන්ත්‍රණයෙන් මතු වන නවීන සන්නිවේදන පාඩම්

31 July 2016: සිවුමංසල කොලුගැටයා #277: බියෙන් තොරව වටහා ගත යුතු ඩයස්පෝරා සාධකය

7 August 2016:  සිවුමංසල කොලුගැටයා #278 චීන අභ්‍යවකාශ තරණයේ පියා: අමෙරිකාවෙන් පිටමං කළ චියැන් සූයිසන්

14 August 2016: සිවුමංසල කොලුගැටයා #279: ආණ්ඩු හා මාධ්‍ය අතර ගැටුම සදාකාලිකයි. ප්‍රජාතන්ත්‍රවාදයට එය අවශ්‍යයි.

21 August 2016: සිවුමංසල කොලුගැටයා #280: වස විස නැති ගොවිතැනට විකල්ප මත විසද?

28 August 2016:

4 Sep 2016:

11 Sep 2016:

18 Sep 2016:

25 Sep 2016:

2 Oct 2016:

9 Oct 2016:

 

 

2 thoughts on “Ravaya Column”

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.